|
කෑගල්ල දිස්ත්‍රික්කයේ 2008ට සංවර්ධන ව්‍යාපෘති 196ක්
|
|
කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස එකොළහක 2008 වර්ෂයේ පළමු කාර්තුව සදහා විමධ්‍යගත අය-වැය යටතේ සංවර්ධන ව්‍යාපෘති 196ක් නිම කිරීමට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇත. මේ යටතේ වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 20.4කි. |
|
|
|
යාපනය සහ මුලතිව් කොටි ඉලක්ක දෙකකට ගුවන් ප්‍රහාර
|
|
ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද (16) යාපනය එල්.ටී.ටී.ඊ. ඉදිරි ආරක්ෂක වළල්ල සහ මුලතිව්හි පුදුකුඩිඉරිප්පුහි එල්.ටී.ටී.ඊ. ප්‍රධාන මධ්‍යස්ථානයක් වෙත ගුවන් ප්‍රහාර දෙකක් එල්ල කර තිබේ. ගුවන් හමුදා ආරංචි මාර්ග පවසන පරිදි මෙම ප්‍රහාරය සඳහා ප්‍රහාරක ගුවන් යානා උපයෝගී කර ගෙන ඇත. |
|
|
|